මේ දවස් වල ගොඩක් අය CV Formats හොයනවනේ...
මෙතන සාම්පල් cv සෙට් එකක්ම තියනවා අවශ්‍යය අය
ඉන්නවා නම් බාගන්නකෝ...
සියල්ලම word document විදියට
තියෙන්නේ.. ඒ නිසා තමන්ට ගැලපෙන එකක් තෝරාගෙන විස්තර ටික දාගන්න විතරයි
තියෙන්නේ...
Download කරගෙන ඒ file එක මත right click
කර extract කර ගන්න.


