Friday, September 19, 2014

GPA එක පහසුවෙන්ම සොයා ගමුද..?

(Only For University Of Ruhuna, Management Student.)



Manually GPA එක හොයපු කාලේ ඉවරයි.... GPA එක පහසුවෙන්ම බලාගන්න මෙන්න සුපිරි භාන්ඩේ..
හැබැයි ඉතිං දැනට මේකෙන් බලන්න පුළුවන් University Of Ruhuna, Management අයගේ GPA පමණි.

නිර්මාණයේ සම්පුර්ණ අයිතිය Nuwan Kumarasinghe (Cinnamon) සතු වේ.


Thank you.... Cinnamon


   මෙන්න බාගන්න.....


 

GPA_Calculater


මෙය Download කරගැනීමෙන් පසු  Right click කර ෆයිල් එක  Extract කර භාවිතා කල හැක.



වැඩේ හොදයි නම් යාළුවන්ටත් දැනගන්න share පාරක් දාන්න...



Thursday, September 18, 2014

Used Mobile මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු ටෙස්ටින් කෝඩ්..


ෆෝන් එකක් මිලදී ගැනීමේදී මුලිකව ටෙස්ටින් කෝඩ් බාවිතා කර එය පරික්ෂා කිරීම් සිදුකල  හැක. නමුත් සෑම ෆෝන් එකක් සදහාම මෙම කෝඩ් භාවිතා කල නොහැකි වන අතර බොහෝ විට Branded ෆෝන් සදහා පමණක් යොදාගත හැක.

උදා:- SAMSUNG , SONY , HTC ,LG……



එවැනි කෝඩ් කිහිපයක් පහළින් ඉදිරිපත් කර ඇත. ජංගම දුරකතනයේ ඩයල් පෑඩ් එක බාවිතයෙන් පරික්ෂා කිරීම් සිදුකළ හැකිය.


SAMSUNG



*#0*# (General Test Mode)
*#7353# (Quick Test Menu)
*#1234# (Display current firmware)
*#*#7780#*#* (Factory soft reset)




SONY


*#*#7378423#*#* (General Test Mode)



HTC


*#*#3424#*# (Function Test program)
*#*#4636#*#* (Device information)



NOKIA



*#92702689# (Symbian)
##634# (Diagnostics" tests)



LG



2945*#01*# (Secret menu for LG)
2945#*# (Test mode)
*8375# (Use to display the mobile software version)



HUAWEI



##147852 (Test mode)
##258741 (Restore)



MICROMAX



*#110*01# (Enter into Engineering Mode)
*#987#   (Enter into factory Mode)
*#987*99# (Restore Factory Settings)
*#900#     (Check Software Version)
*#800#     (Check Software Version)
*#369#     (Change LCD Contrast)



APPLE


ඇපල් ෆෝන් චෙක් කිරීම සදහා කෝඩ් නොමැති අතර ඒ සඳහා Emei Number භාවිතා කිරීමට සිදුවේ.
ඒ සඳහා
*#06# භාවිතා කර ලැබෙන Number එක වෙබ්අඩවියක් මාර්ගයෙන් පරික්ෂා කල හැක.
ඒ සඳහා පහත වෙබ් අඩවි භාවිතාකළ හැක.
Only for iPhone,

ඒ වගේම දැන් ඔය වැහි වැහැල තියන korean,vietnam ෆෝන් fake (කොපි) ඒවාද කියල චෙක් කරගන්නත් හොදම ක්‍රමය තමයි මේ Emei Number එක වෙබ්අඩවියක් මාර්ගයෙන් පරික්ෂා කිරීම.
කොපියක් නම් ඉතිං අනිවාර්යෙන්ම වෙන වෙන ෆෝන් වල විස්තර තමයි ඔය වෙබ් වලින් පෙන්වන්නේ.
ඕනෑම ෆෝන් එකක් එලෙස චෙක් කිරීමට පහත ලින්ක් එක වඩාත් සුදුසු වේ.
මෙතනින්...

වැඩේ හොදයි නම් යාළුවන්ටත් දැනගන්න share පාරක් දාන්න...



Sunday, September 14, 2014

කෙටි යෙදුම් ( Computer terms)





මාගේ පළවෙනි post එක විදියට මෙන්න....පරිගණක භාවිතයේදී අත්‍යවශයෙන්ම දැනගෙන සිටිය යුතු වැදගත් කෙටි යෙදුම්....
* HTTP - Hyper Text Transfer Protocol.
* HTTPS - Hyper Text Transfer Protocol Secure.
* IP - Internet Protocol.
* URL - Uniform Resource Locator.
* USB - Universal Serial Bus.
* VIRUS - Vital Information Resource Under Seized.
* 3G - 3rd Generation.
* GSM - Global System for Mobile Communication.
* CDMA - Code Divison Multiple Access.
* UMTS - Universal Mobile Telecommunication System.
* SIM - Subscriber Identity Module.
* AVI = Audio Video Interleave
* RTS = Real Time Streaming
* SIS = Symbian OS Installer File
* AMR = Adaptive Multi-Rate Codec
* JAD = Java Application Descriptor
* JAR = Java Archive
* JAD = Java Application Descriptor
* 3GPP = 3rd Generation Partnership Project
* 3GP = 3rd Generation Project
* MP3 = MPEG player lll
* MP4 = MPEG-4 video file
* AAC = Advanced Audio Coding
* GIF = Graphic InterchangeableFormat
* JPEG = Joint Photographic ExpertGroup
* BMP = Bitmap
* SWF = Shock Wave Flash
* WMV = Windows Media Video
* WMA = Windows Media Audio
* WAV = Waveform Audio
* PNG = Portable Network Graphics
* DOC = Document (Microsoft Corporation)
* PDF = Portable Document Format
* M3G = Mobile 3D Graphics
* M4A = MPEG-4 Audio File
* NTH = Nokia Theme (series 40)
* THM = Themes (Sony Ericsson)
* MMF = Synthetic Music Mobile Application File
* NRT = Nokia Ringtone
* XMF = Extensible Music File
* WBMP = Wireless Bitmap Image
* DVX = DivX Video
* HTML = Hyper Text Markup Language
* WML = Wireless Markup Language
* CD - Compact Disk.
* DVD - Digital Versatile Disk.
* CRT - Cathode Ray Tube.
* DAT - Digital Audio Tape.
* DOS - Disk Operating System.
* GUI - Graphical User Interface.
* ISP - Internet Service Provider.
* TCP - Transmission Control Protocol.
* UPS - UninterruptiblePower Supply.
* HSDPA - High Speed Downlink Packet Access.
* EDGE - Enhanced Data Rate for GSM [Global System for Mobile Communication] Evolution.
* VHF - Very High Frequency.
* UHF - Ultra High Frequency.
* GPRS - General Packet Radio Service.
* WAP - Wireless Application Protocol.
* TCP - Transmission Control Protocol .
* ARPANET - Advanced Research Project Agency Network.
* IBM - International Business Machines.
* HP - Hewlett Packard.
* AM/FM - Amplitude/ Frequency Modulation.
* WLAN - Wireless Local Area Network.


හොද නම් අනිත් අයටත් දැනගන්න share පාරක් දන්න....