(Only For University Of Ruhuna, Management Student.)
Manually GPA එක හොයපු කාලේ ඉවරයි.... GPA එක පහසුවෙන්ම බලාගන්න මෙන්න සුපිරි භාන්ඩේ..
හැබැයි ඉතිං දැනට මේකෙන් බලන්න පුළුවන් University Of Ruhuna, Management අයගේ GPA පමණි.
නිර්මාණයේ සම්පුර්ණ අයිතිය Nuwan Kumarasinghe (Cinnamon) සතු වේ.
Thank you.... Cinnamon
මෙන්න බාගන්න.....

GPA_Calculater
මෙය Download කරගැනීමෙන් පසු Right click කර ෆයිල් එක Extract කර භාවිතා කල හැක.
වැඩේ හොදයි නම් යාළුවන්ටත් දැනගන්න share පාරක් දාන්න...

No comments:
Post a Comment