Thursday, September 18, 2014

Used Mobile මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු ටෙස්ටින් කෝඩ්..


ෆෝන් එකක් මිලදී ගැනීමේදී මුලිකව ටෙස්ටින් කෝඩ් බාවිතා කර එය පරික්ෂා කිරීම් සිදුකල  හැක. නමුත් සෑම ෆෝන් එකක් සදහාම මෙම කෝඩ් භාවිතා කල නොහැකි වන අතර බොහෝ විට Branded ෆෝන් සදහා පමණක් යොදාගත හැක.

උදා:- SAMSUNG , SONY , HTC ,LG……



එවැනි කෝඩ් කිහිපයක් පහළින් ඉදිරිපත් කර ඇත. ජංගම දුරකතනයේ ඩයල් පෑඩ් එක බාවිතයෙන් පරික්ෂා කිරීම් සිදුකළ හැකිය.


SAMSUNG



*#0*# (General Test Mode)
*#7353# (Quick Test Menu)
*#1234# (Display current firmware)
*#*#7780#*#* (Factory soft reset)




SONY


*#*#7378423#*#* (General Test Mode)



HTC


*#*#3424#*# (Function Test program)
*#*#4636#*#* (Device information)



NOKIA



*#92702689# (Symbian)
##634# (Diagnostics" tests)



LG



2945*#01*# (Secret menu for LG)
2945#*# (Test mode)
*8375# (Use to display the mobile software version)



HUAWEI



##147852 (Test mode)
##258741 (Restore)



MICROMAX



*#110*01# (Enter into Engineering Mode)
*#987#   (Enter into factory Mode)
*#987*99# (Restore Factory Settings)
*#900#     (Check Software Version)
*#800#     (Check Software Version)
*#369#     (Change LCD Contrast)



APPLE


ඇපල් ෆෝන් චෙක් කිරීම සදහා කෝඩ් නොමැති අතර ඒ සඳහා Emei Number භාවිතා කිරීමට සිදුවේ.
ඒ සඳහා
*#06# භාවිතා කර ලැබෙන Number එක වෙබ්අඩවියක් මාර්ගයෙන් පරික්ෂා කල හැක.
ඒ සඳහා පහත වෙබ් අඩවි භාවිතාකළ හැක.
Only for iPhone,

ඒ වගේම දැන් ඔය වැහි වැහැල තියන korean,vietnam ෆෝන් fake (කොපි) ඒවාද කියල චෙක් කරගන්නත් හොදම ක්‍රමය තමයි මේ Emei Number එක වෙබ්අඩවියක් මාර්ගයෙන් පරික්ෂා කිරීම.
කොපියක් නම් ඉතිං අනිවාර්යෙන්ම වෙන වෙන ෆෝන් වල විස්තර තමයි ඔය වෙබ් වලින් පෙන්වන්නේ.
ඕනෑම ෆෝන් එකක් එලෙස චෙක් කිරීමට පහත ලින්ක් එක වඩාත් සුදුසු වේ.
මෙතනින්...

වැඩේ හොදයි නම් යාළුවන්ටත් දැනගන්න share පාරක් දාන්න...



No comments:

Post a Comment